00
Days
00
Hours
00
Minutes
00
Seconds
Event Started!
 

10% Discount for Preorders

Rs. 2020/=
Rs. 1818/=

965 Books left out of 1000

 

"One Cool One No Cool" ඔයාලා මෙච්චර දවසක් බලන්න ඇති මොකක්ද මේකේ තේරුම කියලා, බිස්නස් ඇඩ්වයිසර් අපි වියට්නාම සංචාරෙදි දැක්කා අලුත්ම business ideas ගොඩක්, ඉතින් මේ බිස්නස් අයිඩියා තමයි කරුණු 101ක පොතක් විදියට One Cool One No Cool කියලා ඔයාගේ අතට ලැබෙන්නේ. ඉතින් පොතේ Pre-Order දැන් විවෘතයි. විශේෂම දේ තමයි මේවා නිකම්ම නිකම් බිස්නස් අයිඩියා නෙවෙයි, මේ හැම එකක්ම ලංකාවට ගැලපෙන විදිහට කරන විදිය ගැන අපි මේ පොතෙන් ඔයාට කියලා දෙනවා. මේ එක බිස්නස් අයිඩියා එකක් රු 20යි ඒ නිසා පොතේ වටිනාකම රු 2020යි. ඉතින් ඔයත් දැන්ම Pre-Order එක දාලා පළවෙනි පොත් 1000 න් එකක් ඔයාගේ කරගන්න. ඒ වගේම Pre-Order එකක් දාන ඔයාට 10%ක වට්ටමකුත් ලැබෙනවා.

 

Preorder now !