09.06.2021

කොවිඩ්-19 නිසා බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයන් සඳහා සහන සැලසීම

Read More : https://bit.ly/CBSL_Concession

09.11.2020

COVID-19 බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයින් සඳහා ණය ගෙවීම දීර්ඝ (extend) කිරීම

COVID-19 හි දෙවන රැල්ල හේතුවෙන් ව්‍යාපාර සහ පුද්ගලයින් මුහුණ දෙන අභියෝගයන්ට මුහුණ දීමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් COVID-19 බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයින් සඳහා ණය ගෙවීම දීර්ඝ (extend) කිරීම සඳහා බලපත්‍රලත් බැංකු මගින් ඉල්ලා සිටී. 

Read more : www.businessadvisor.lk/article/cbsl

06.11.2020







Central Bank Extends the Grace Period of 4% Working Capital Loan Scheme from 6 Months to 9 Months - (Central bank of Sri Lanka)

Read more : https://bit.ly/38sNVhR



08.10.2020


Due to the prevailing COVID -19 pandemic situation in the country ,the Department of the Registrar of the Companies will be closed  from 08.10.2020 until further notice.

Read more : https://bit.ly/3d8sItD



24.07.2020

ඔබේ ව්‍යාපාරය ගැන ලෝකයටම කියන්න Business Club එකට එන්න | Be a member of Business Club

නරඹන්න https://www.youtube.com/watch?v=XHbj2oCq7ro&t=134s

17.07.2020

ලෝකයේ හොඳම Companies වලට නැතුවම බැරි ලංකාවේ Digital Marketer | Sharanyan Sharma With BA

නරඹන්න  https://youtu.be/RVxZvi2SNbA

10.07.2020

මේ Video එක බලලා ඉවරවෙනකන් Business එකක් පටන් ගන්න එපා | Don't Start A Business Until You Watch This

නරඹන්න https://youtu.be/0yWVe241SKQ

03.07.2020

වෙනස් විදිහකට හිතන්න.ඔබටත් ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්.ආචාර්ය සමීර සමරකෝන් මහතා සමඟ කළ සාකච්ඡාව ඇසුරෙන්

නරඹන්න https://youtu.be/6mpLfM84bq4

සමාජයට වග කියන ව්‍යවසායකයකු වන්නේ කෙසේද ?

Business Advisor first live session on 13th June 2020 ,7.00 p.m onwards

Subscribe Business Advisor

31.05.2020

තමන්ගේම business එකක් පටන්ගන්න හිතාගෙන ඉන්න ඔබ දැනගතයුතුම කරුණු ඇතුලත් Online Workshop එකට අදම ලියාපදිංචි වන්න.

Register Here : https://bit.ly/2LWjcgw

27.04.2020

ශ්‍රී ලංකා මහ බැංකුව 2020.04.20 නිකුත් කළ නිවේදනයට අනුව කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය සඳහා මූල්‍ය ආයතන විසින් ලබාදෙන ණය මුදල් සඳහා අදාල කොන්දේසි තරකරයි.

පිවිසෙන්න : https://bit.ly/2y5eDNs

05.04.2020

මේ වෙලාවේ ව්‍යාපාරිකයෝ කරන්නම ඕන දේ ?

ව්‍යාපාර කරන ඔබට මේ කාලවකවානුව ඉතා අසීරු අවධියක් බව අප දනිමු. ඊට හේතුව Covid-19 ව්‍යාප්තියත් සමග ලංකාවේ පමණක් නොව ලෝකයේම සැපයුම් ජාලය බිදී ගොස් තිබීමයි. 

මෙතනින් කියවන්න 

04.04.2020

අද වනකොට Online Ordering එක කියන සංකල්පයට බොහෝ දෙනා ඇවිත් ඉන්නේ. විශේෂයෙන්ම ඇදිරි නීතිය ක්‍රියාත්මක වන නිසා නිවසින් බැහැරව යාමේ අවදානමකුත් තියෙනවා. නමුත් ඔබට Online Order ගන්න පුළුවන් නම්, හොඳ Delivery ක්‍රමයක් තියෙනවා නම් පහත ක්‍රමය අනුගමනය කරන්න පුළුවන්.

මෙතනින් කියවන්න 

02.04.2020

අපි වෙනස් වෙමුද ? ඕනෑම රටක්, ලෝක ගෝලයේ නියමිත අක්ෂ අතර පිහිටයි. එම පිහිටීම අනුව භූමිගත විශේෂ ලක්ෂණ, එම රටේ උපදින්නන්ට ලැබේ. ශ්‍රී ලාංකීය භෞමික අනන්‍යතාවය "විවේක නොගෙන එක දිගට වැඩ කිරීමේ හැකියාව" යි.

මෙතනින් කියවන්න

30.03.2020

ජපානයෙන් කොරෝනා වලට පාඩමක් .මුළු ලෝකයම වසා දැමූ විට ජපානය සාමාන්‍ය වන්නේ ඇයි ?මෙතනින් කියවන්න

27.03.2020

ස්වයං රැකියාවක් සහ පුද්ගලයින් ඇතුළු COVID-19 බලපෑමට ලක් වූ ව්‍යාපාර සඳහා ආධාර කිරීම සඳහා මාස හයක නැවත මූල්‍යකරණ පහසුකම-  ශ්‍රී ලංකා මහ බැංකුව. 

මෙතනින් කියවන්න